කොටූවී සිටින සාමාන්‍ය පෙළ සිසුන් මෙගොඩට ගැනීමට මෙහෙයුම්

Wednesday, 16 December 2015 - 9:35

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%96%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
අකුරැස්ස බලපත් ඇල්ල අසල ජල ගැලීම් නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සිව් දෙනෙකු මෙගොඩට ගැනීම ස‍දහා අවශ්‍ය පියවර සම්පාදනය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


ජල ගැලීමක් නිසා සාමාන්‍ය පෙළ සිසුන් පිරිසකට බාධා
------------------------------------------


අකුරැස්ස - පිටබැද්දර - බලපත් ඇල්ල ප්‍රදේශයේ පවතින ජල ගැලීම් තත්ත්වයක් හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසකට නියමිත වේලාවට විභාග ශාලාවට ළගා වීම සම්බන්ධයෙන් ගැටලූ මතුවී තිබෙනවා. මේ වනවිට සිසුන් ජලගැලීම් පවතින ප්‍රදේශයෙන් එගොඩ කිරීම සදහා ප්‍රදේශවාසීන් සහ ආපදා කළමනාකරණ අංශ කටයුතු කරමින් සිටින බව ඳහන්. සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු මෙලෙස සිරවී සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories