සිඩ්නි වලට දැඩි සුළං

Wednesday, 16 December 2015 - 12:46

%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
ඕස්ට්‍රේලියාවේ - සිඩ්නි නුවරට දැඩි කුණාටුවක බලපෑම් එල්ල වී තිබෙනවා. පැයට කිලෝමීටර් 200 ක පමණ වේගයකින් එහි කඩා වැදුණු කුණාටුව සිඞ්නි ඉතිහාසයේ දැවැන්තම කුණාටුව ලෙසයි සැලකෙන්නේ.

මේ හේතුවෙන් සිඩ්නි නුවර අවට ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories