මුදල් අමාත්‍යවරයා කවුද?

Wednesday, 16 December 2015 - 13:07

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%3F
මුදල් අමාත්‍යවරයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ අයවැය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම මුදල් ඇමතිවරයා ද විවිධ ප්‍රකාශ සිදුකරන බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇමතීමට කාලය අඩුවෙන් ලබාදෙන බවට ද ඔහු මෙහිදී චෝදනා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories