අයවැයේ මිලියන 7000 ක අමතර වෙනසක්

Wednesday, 16 December 2015 - 13:36

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+7000+%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍යවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී අයවැයට ඉදිරිපත් කළ සංශෝධන නිසා අයවැයේ මිලියන 7000 ක අමතර වෙනසක් ඇති වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එය පියවා ගන්නා ආකාරය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන බවයි ඔහු කියා සිටියේ.

අයවැය කාරක සභා අවස්ථාට අදාළව නිවාස සහ ඉදිකිරීම්, කඳුරට නව ගම්මාන - යටිතල පහසුකම් සහ ප්‍රජාසංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories