රේගු සහ ආගමන විගමන නිලධාරීන් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවයි. ගුවන් තොටුපළ ආරක්ෂක අංශ - අදාල නිලධාරීන් අපහසුතාවට ලක්වන ලෙස පරික්ෂා කරන බව පවසා පෙරවරු 11 පමණ සිට වර්ජනය කියාත්මක කළා.
වර්ජනය හේතුවෙන් සිංගප්පූරු, ෂැන්හයි, ලාහෝර්, හීත්රෝ සහ රියාද් ගුවන් වාර ප්රමාද වී තිබුනා. කෙසේ වෙතත් පස්වරු 2.30 ට ඉන් එක් ගමන් වාරයක් ආරම්භ කෙරුණේ වර්ජනය අත්හිටුවමින්.

Follow US
Most Viewed Stories