ඇමරිකානු - තායිවාන අවි ගණුදෙනුවට චීනයේ විරෝධය

Thursday, 17 December 2015 - 8:28

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+-+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
ඇමරිකා, තායිවානය සමඟ ඇතිකර ගෙන ඇති අවි ගණුදෙනුවක් පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 8 යි 3 ක වටිනාකමකින් යුත් ආයුධ තොගයක් තායිවානයට ලබාදීමටයි ඇමරිකාව තීරණය කර ඇත්තේ. එය තම උපායමාර්ගික ප්‍රතිපත්තියක් අනුව ගත් තීරණයක් බවද ඇමරිකාව පවසනවා.

අවි ගණුදෙනුවට අදාළ ඇමරිකානු සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමටයි චීනය තීරණය කර ඇත්තේ.

චීනය, තායිවානය තමන්ගේ කොලණියක් ලෙස සළකනවා. මේ හේතුවෙන් ඇමරිකාව, තායිවානයට අවි සැපයීම චීනයේ උදහසට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories