ගොවීන් දහසක් අමුඩකෙටියෙන් අද රජගෙදරට

Thursday, 17 December 2015 - 9:43

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%A9%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B6%A2%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%A7
පොහොර සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන  අද ගොවීන් කොළඹට කැදවා විරෝධතාවයක් පවත්වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගොවීන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වන අමුඩයෙන් සැරසී විරෝධතාවට එක්වන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories