"S.B. වගේ කට වරද්දාගෙන සිරගෙට යන්න බෑ"

Thursday, 17 December 2015 - 19:45

%22S.B.+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91%22
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න අද (17) පිළිතුරු ලබා දුන්නා. ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ හිටපු අමාත්‍ය එස්.බී.දිසානායකද මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරගත වූ බවයි. තමන්ටද එක් එක් පුද්ගලයන් කියන දේ වලට රැවටී එම වලේ වැටීමට අවශ්‍යතාවයක් නැති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories