අතීතයේ වැරදිවලින් සමාව ගෙන ඉදිරියට යමු

Friday, 18 December 2015 - 8:03

%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B8%E0%B7%94
අතීතයේ එකිනෙකා අතින් සිදුවූ වැරදි සහ අඩුපාඩුවලට සමාව ලබාගනිමින් ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

දරුවන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති නත්තල සැමරීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙය සාමය සහ ජාතික සමගිය ගොඩනැගීමේ කාලය බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories