අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු මරුට

Friday, 18 December 2015 - 12:34

%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වේයන්ගොඩ - උඩුගම්පල - දිවුලපිටිය මාර්ගයේ හතරේ කණුව ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ උඩුගම්පල - කොරොසවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories