රේගුවේ වාහන වංචාවක් ගැන CID යට පැමිණිල්ලක්

Friday, 18 December 2015 - 13:04

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+CID+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
නීති විරෝධීව තීරු බදු රහිතව ගෙන්වන ලද වාහන 200 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් රේගුව කටයුතු කළ ඇති ආකාරය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත අද (18) පැමිණිල්ලක් ගොනු කෙරුණා. ඒ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන විසින්.

මේ අතර රේගු මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා එම චෝදනාවට පිළිතුරු ලබා දුන්නා.

ඔහු කියා සිටියේ මෙලෙස චෝදනා එල්ල වන වාහන කිසිවක් හම්බන්තොට වරායෙන් පිටකර නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories