ලොව අඩුම බදු මෙවර අයවැයෙන්. - මුදල් ඇමති

Sunday, 20 December 2015 - 19:41

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B8+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
ලෝකයේ අඩුම බදු ප්‍රමාණය මෙවර අයවැයෙන් පනවා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක අද ප්‍රකාශ කළා. කොළඹ - මෝදර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. එහිදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මහජනතාවගේ සාක්කුවලට මුදල් ලබාදීම වත්මන් රජයේ අරමුණ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories