රුසියානු ගුවන් ප්‍රහාරවලින් 43 දෙනෙකු මරුට

Monday, 21 December 2015 - 8:45

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+43+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිරියාවේ ඉඞ්ලිබ් නගරයට රුසියානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 170 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගතවූ පැය 24 තුළ ගුවන් ප්‍රහාර 10 කට වැඩි සංඛ්‍යාවක් රුසියානු ගුවන් හමුදා විසින් එල්ල කර ඇති බවයි වාර්තාවන්නේ. මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන්ද මියගොස් ඇති බව සඳහන්. කෙසේ වෙතත් රුසියාව පවසන්නේ තම ගුවන් ප්‍රහාරවල ඉලක්කය වූයේ සිරියානු රජයට එරෙහි කැරළිකරුවන් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories