කිරුළපනදී පුද්ගලයෙකු ගෙළ වැළලා ගනී

Monday, 21 December 2015 - 10:32

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කිරුළපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම ප්‍රදේශයේ අධික දුර්ගන්ධයක් පවතින බවට පුද්ගලයෙකු කරන ලද දැනුම්දීමකට අනුව ඊයේ මෙම මළ සිරුර සොයා ගෙන ඇති බවයි.

නිවසේ වහලේ ගැට ගැසූ වයරයක් ආධාරයෙන් මෙම පුද්ගලයා ගෙළ වැළලාගෙන ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories