හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැදගත් ස්ථාන තලෙයිබාන් ග්‍රහණයට

Monday, 21 December 2015 - 11:53

%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ - හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැදගත් ප්‍රදේශ කිහිපයක් යළිත් තලෙයිබාන් සටහන්කාමීන්ගේ ග්‍රහනයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ තලෙයිබාන් සටන්කාමීන් හෙල්මන්ඩ් ප්‍රාන්තයේ පිහිටි පොලිස් මූලස්ථානය ද අල්ලාගෙන ඇති බවයි.

මෙම ගැටුම්වලදී ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් 90 දෙනෙකු මියගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories