රන් ආභරණ සදහා උකස් ණය සීමාවක්

Monday, 21 December 2015 - 12:38

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B7%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%8B%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රන් ආභරණවලට බැංකු මගින් උකස් ණය ලබාදීම ඉදිරියේදී සීමා කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසනවා.
ඔහු කියා සිටියේ ජනතාවට ණය ගෙවා ගැනීමට අපහසු නම් පවතින අවදානම අවම කිරීම සඳහා මෙවැනි පියවරක් ගත යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories