නව ව්‍යවස්ථාවකට 3 න් 2 ක් හෝ ජනමත විචාරණයක් ඕනෙලූ

Monday, 21 December 2015 - 12:51

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+3+%E0%B6%B1%E0%B7%8A+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%96
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බහුතර බලයක් මෙන්ම ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ලංකා සමසමාජ පක්ෂය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මේ බව කියාසිටියේ සමාජවාදී ජනතා පෙරමුණ අද (21) පෙරවරුවේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories