දරුවා සොරකමේ යවන මෙහෙමත් අම්මලා

Monday, 21 December 2015 - 14:33

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F
තම දියණිය යොදවා පාවහන් වෙළඳසැලකින් මුදල් සොරකම් කරවන මවක් CCTV කැමරාවල සටහන් වී තිබෙනවා.

ඒ ඉංගිරිය ප්‍රදේශයේ වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවලයි. වෙළඳසැල් හිමියා සහ සේවකයන් පාවහන් තෝරා දෙන අතරවාරයේ කුඩා දැරිය ලාංචුවෙන් මුදල් සොරකම් කර මව අතට ලබාදෙන අයුරු මෙම දර්ශණවල ඇතුලත් වනවා.

දියණිය යොදවා මෙම කාන්තාව අදාළ වෙළඳසැලෙන් රුපියල් හැට දහසකට වැඩි මුදලක් සොරකම් කර ඇතැයි සඳහන්.

සැකකාරිය සොයා ඉංගිරිය පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories