පානදුර - පල්ලිමුල්ල ප්රදේශයේ තීන්ත කර්මාන්තශාලාවක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් එහි සේවකයින් 15 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූවන් පානදුර රෝහලට ඇතුළත් කළ බවයි.
ඔවුන්ගෙන් කිහිප දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට ද කටයුතු කරන බවයි එහි ප්රකාශකයෙකු සදහන් කළේ.
රෝහල්ගත කෙරුණු ඇතැම් සේවකයින්ට ශ්වසන අපහසුතා ද පවතින බව ද එම ප්රකාශකයා කියා සිටියා

Follow US
Most Viewed Stories