තවත් ගුවන්යානා අනතුරකින් 10ක් මරුට

Tuesday, 22 December 2015 - 13:49

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A++%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තවත්  ගුවන්යානා අනතුරකින් පුද්ගලයින් 10ක් මියයයි. අනතුරට ලක්ව ඇත්තේ  කුඩා ප්‍රමාණයේ  යානයක්. එය දේශ සීමා ආරක්ෂක බලකායට අයත් බවයි ඉන්දීය ගුවන් හමුදාව පවසන්නේ. යානය පෙරවරුවේ දිල්ලි ගුවන් තොටුපොළ අසල තාප්පයක ගැටීමෙන් පුපුරා ගොස් ඇත.

ඉහළ පෙළේ නිලධාරීන් ප්‍රවාහනය සඳහා  ඉන්දියාව මෙවැනි වර්ගයේ යානා යොදා ගනියි.

එන්ජින්  දෙකේ මෙම යානය අනතුරට මුහුණ දී ඇත්තේ, ජන්කර් සිට පැමිණෙමින් තිබිය දී.



 







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories