එක්නැලිගොඩ ඝාතනය කළේ කවුදැයි අපිටත් ප්‍රශ්ණයක්

Tuesday, 22 December 2015 - 14:07

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (22) දේශපාලන සිරකරුවන් බැලීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් තිබේ.

එහිදි මාධ්‍යවේදීන් කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ තමන් දේශපාලන සිරකරුවන් බැලීමට පැමිණිබවයි.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළේ නැතැයි චෝදනාවක් පවතින බවට මාධ්‍යවේදීයෙක් එහිදි විමසා සිටියේය.

එවිට මහින්ද රාජපක්ෂ කියාසිටියේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ බවයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළේ කවුදැයි තමන්ටත් ප්‍රශ්ණයක් බව මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියාසිටියේය.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories