බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකයන් ඉහළ නංවන බව ජනපති කියයි

Wednesday, 23 December 2015 - 9:56

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකයින් සංඛ්‍යාව ලක්ෂය දක්වා ඉහළ නංවා ගැනීමට නව වසරේදී ඉලක්ක සහගත වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා.

චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ඉදිකළ නව බාලදක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ හික්මීමකින් යුත් දරුවෙකු බිහිකරලීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය විශාල වැඩකොටසක් සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories