මවක් 8 හැවිරිදි දරුවෙකු සමග නිල්වලා ගඟට පනියි

Thursday, 24 December 2015 - 9:40

%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+8+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94++%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
මාතර - මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන්න බවට සැක  මත එකම පවුලේ මවක් සහ පුතෙකු සොයා පොලීසිය සහ නාවික හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස මව සහ පුතා නිල්වලා ගඟට පැන ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

ඔවුන්ගේ බවට සැක අත්බෑගයක් සහ පාවහන් යුගලයක් පාලම මත තිබී සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ගඟට පැන ඇති බවට සැක කරන මවගේ වයස අවුරුදු 35ක් වන අතර පුතාගේ වයස අවුරුදු 8 ක්.

ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories