නුවරඑළියට මල් තුහින - ඔබත් යන්න

Thursday, 24 December 2015 - 12:41

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%B1+-+%E0%B6%94%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පසුගිය දින කිහිපයක සිට මධ්‍යම කඳුකරයට ඇද හැලූණු වර්ෂාපතනයත් සමඟ නුවරඑළිය ප්‍රදේශයට අද උදෑසන සිට මල් තුහින පතිත වී තිබෙනවා.

ප්‍රදේශයට පවතින අධික ශීතලත් සමඟ මෙම මල්තුහින තත්ත්වය වර්ධනය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ කෙසේ වෙතත්ල මෙම තත්ත්වය මධ්‍යම කඳුකරයේ එළවළු වගාවට අහිතකර ලෙස බලපා ඇති බවයි වාර්තා වන්නේ.

 අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ සති අන්ත නිවාඩු සමයත් සමඟ වැඩි සංචාරකයින් පිරිසක් ද නුවරඑළියට පැමිණ ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories