කොළඹ - කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ඩෙංගු මදුරුවන් බෝකළ 3084කට නොතීසි නිකුත් කර තිබෙනවා.
බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් දින 3ක් පුරා ක්‍රියාත්මක වූ ඩෙංගු මර්දන වැඩසටහනෙන් ස්ථාන 80,000කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති බව සදහන්.
එහිදී ස්ථාන 1366ක ඩෙංගු මදුරු කීටයන් හඳුනාගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

Follow US
Most Viewed Stories