දක්ෂිණ අධිවේගයේ තිබුණු තදබදය මෙන්න (ඡායාරූප)

Thursday, 24 December 2015 - 17:43

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම ආසන්නයේ අද පෙරවරුවේ දැඩි රථ වාහන තදබදයක් පැවතුනා.

හෙටට යෙදී ඇති නත්තල් දිනය හේතුවෙන් ගම්බිම් බලා යන ජනතාව වැඩි පිරිසක් අධිවේගී මාර්ගය භාවිත කිරීම හමුවේ මෙම වාහන තදබදය හට ගැනුනු බවයි වාර්තා වුයේ.

අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු කටයුතු භාර අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා සඳහන් කලේ කිලෝමීටර් 2 ක් පමණ දුරක සිට රථ වාහන තදබදය පැවති බවයි.

කෙසේවෙතත් දහවල් වන විට එම තත්වය පහවගොස් තිබුනා.

වීඩියෝව ඡායාරූපවලට පහතින්















































ඡායාරූප - මාතර සුජීව



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories