වැල්ලවත්ත නිවසේ සිටි දරුවා දෙහිවල මුහුදෙන් මතුවෙයි

Thursday, 24 December 2015 - 18:15

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD++%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD++%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙහිවල - වැන්ඩවට් මුහුදු තීරයට ගොඩ ගසා තිබූ කුඩා පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් අද පස්වරුවේ පොලිසිය සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 03 ක් වන පිරිමි දරුවා අද (24) පස්වරුවේ තම නිවස ඉදිරිපිට ඇති වැල්ලවත්ත - ඇල මාර්ගයට ඇද වැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී දෙමව්පියන් විසින් දරුවා ඇල මාර්ගයේ සොයා ඇත.

කෙසේ වෙතත් පස්වරුවේ දෙහිවල - වැන්ඩවට් මුහුදු තීරයට දරුවාගේ  සිරුර ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories