දකුණු අධිවේගයෙන් ඊයේ වාර්තාගත ආදායමක්

Friday, 25 December 2015 - 11:26

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ දිනයේ පමණක් ආදායම රුපියල් මිලියන 16ක් වූ බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.  ඕපනායක පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊයේ දිනයේ පමණක් වාහන 50,000ක් පමණ දක්ෂිණ අධිවේගීය මාර්ගය ඔස්සේ ගමන් කර ඇති බවයි.

මෙය මෑත කාලයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් උපයා ඇති වැඩිම ආදායම ද වන බව සදහන්.

ඊයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම හුවමාරුව අසල පැවති රථ වාහන තදබදයේ වීඩියෝව පහතින්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories