ජල ගැලීම්වලින් එක්ලක්ෂ 50000ක් අවතැන්

Saturday, 26 December 2015 - 11:13

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
දකුණු ඇමරිකාවේ රටවල් 4ක් කේන්ද්‍ර කොටගෙන ඇති වී තිබෙන මහා ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් එක්ලක්ෂ 50,000කට වැඩි පිරිසක් අවතැන් වී තිබෙනවා.

ගිම්හානයේ දැඩි වර්ෂාපතනය සමඟ ගංඟා උතුරා යාම මෙම ජල ගැලීම්වලට හේතුවයි.

පැරගුවේ, ආර්ජන්ටිනාව, උරැගුවේ සහ බ්‍රසීලයට මෙම ජල ගැලීම් බලපා ඇති අතර, ජල ගැලීම් හේතුවෙන් එම රටවල ජීවිත හානි ද වාර්තා වුණා.

බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories