උපරිම සිල්ලර මිල ඉවත් නොකළහොත් සීනි, පරිප්පු හිගයක්

Sunday, 27 December 2015 - 13:20

%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%2C+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මයිසූර් පරිප්පු සහ සීනි සඳහා ප්‍රකාශයට පත් කර ඇති උපරිම සිල්ලර මිල ඉවත් නොකළහොත් ඉදිරියේදී එම ද්‍රව්‍ය හිගයක් ඇතිවිය හැකි බවට තොග වෙළඳකරුවන් අනතුරු අගවනවා.

ඔවුන් කියා සිටින්නේ උපරිම සිල්ලර මිල පැනවීම හේතුවෙන් සිය ආනයනික භාණ්ඩවල පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

මේ පිළිබඳව රජය වෙත කළ දැනුම්දීම්වලට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි පිටකොටුව තොග වෙළඳ සංගමයේ ලේකම් කේ.නාදන් කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories