ජලසම්පාදන වෘත්තීය ක්‍රියාමාර්ගය හෙටත්

Monday, 28 December 2015 - 15:49

%E0%B6%A2%E0%B6%BD%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ප්‍රසාද දීමනා කප්පාදුවට එරෙහිව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ආරම්භ කර තිබූ අතිකාල සේවාවන්ගෙන් ඉවත්වීම තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම සන්ධානය පවසනවා.

මීට අමතරව රාත්‍රී සේවා මුරවලින්ද ඉවත්වීමට තීරණය කළ බවයි එහි සම කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ. එමෙන්ම හෙට උදෑසන 9 සිට දහවල් 12 දක්වා දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීමට තමන් අපේක්ෂා කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories