ජල සේවකයින් අදත් පැය 3 ක් වර්ජනයක

Tuesday, 29 December 2015 - 7:43

%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
වසර අවසාන ප්‍රසාද දීමනාව කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් අද (29) දිනයේත්, පෙරවරු 9 සිට පැය 3 ක කාලයක් දීපව්‍යාප්තව රාජකාරිවලින් බැහැරව සිටින බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඔවුන් ඊයේ දිනයේදීත්, රාජකාරිවලින් බැහැරව සිටීම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම අඩාල වූ අතර, ජල බිල්පත් ගෙවීමේ කටයුතුවලටද තාවකාලිකව බාධා එල්ලවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories