ඉරාකයේ අනෙකුත් නගරවලින් අයි.එස් සටන්කාමීන් පලවා හරිනවා

Tuesday, 29 December 2015 - 9:02

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ඉරාකයේ අනෙකුත් නගරවලින් ද අයි.එස් සටන්කාමීන් පලවා හරින බව එරට අගමැති හයිදර් අල් අබාබි පවසනවා.

රමාදි නගරය සහ මෝසුල් නගරය අයි.එස් සටන්කාමීන්ගෙන් යළි අත්පත් කර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඉරාක අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව ඉදිරි මාසය ඇතුළත ඉරාකය අයි.එස් සටන්කාමීන්ගෙන් තොර වූ දේශයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories