ධීවර යාත්‍රාවක් පෙරළී එක් අයෙකු බේරෙයි - තවත් දෙදෙනෙකු අතුරුදන්

Tuesday, 29 December 2015 - 10:12

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
යාපනය - පේදුරුතුඩුව මුහුදු තීරයේ ධීවර කටයුතු සදහා මුහුදු ගිය යාත්‍රාවක් පෙරලීයාමෙන් එහි සිටි දෙදෙනෙකු අතුරුදන්ව තවත් එක් අයෙකු දිවි බේරාගෙන තිබෙනවා.

ඊයේ සිදුවූ මෙම අනතුරෙන් අතුරුදන් ධීවරයින් සොයා පේදුරුතුඩුව පොලිසිය සහ නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. දිවි බේරා ගත් ධීවරයා පොලිසිය පවසා ඇත්තේ මසුන් අල්ලන ප්‍රදේශයන් වෙත ළං වන අවස්ථාවේදී කුණාටුවකට හසුව සිය යාත්‍රාව පෙරලී ගොස් ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories