දුරකථනයෙන් තර්ජනය කර මුදල් ගන්න කත මාට්ටු

Tuesday, 29 December 2015 - 10:21

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB++%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
දුරකථනය ඔස්සේ තර්ජනය කර පුද්ගලයින් බියගන්වා බලෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
30 හැවිරිදි මෙම කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, අත්අඩංගුවට ගන්නා විට ඇය සන්තකයේ තිබී රුපියල් 30,550 ක මුදලක්, ජංගම දුරකථන 6 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඊයේ මෙම කාන්තාව දුරකථන ඔස්සේ තර්ජනය කර පුද්ගලයෙකු බිය ගන්වා රුපියල් 30,000 ක මුදලක් ඊසි කෑෂ් මගින් බලෙන් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories