උපාධිධාරින් බස්නාහිර මහ ඇමති කාර්යාලය වටලයි

Wednesday, 30 December 2015 - 13:05

%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ බස්නාහිර මහ ඇමති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වූණා.

ඒ බස්නාහිර පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රැකියා විරහිත උපාධිධාරීන් කඩිනමින් බදවා ගන්නා ලෙස ඉල්ලමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories