සුප්‍රකට විකට නළු බිල් කොස්බිට ඩොලර් මිලියනයක ඇපයක්

Thursday, 31 December 2015 - 8:57

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ සුප්‍රකට විකට නළුවෙකු වන බිල් කොස්බි ඩොලර් මිලියනයක ඇපයක් මත මුදාහැර තිබෙනවා.  

2004 වසරේදී කාන්තාවක් අපහරණයට ලක්කිරීම ඔහුට එරෙහිව එල්ලවී තිබූ චෝදනාවයි. පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුවයි ඊයේ දිනයේදී අධිකරණය විසින් ඔහු වරදකරු බවට පත්කරනු ලැබුවේ.

මීට පෙරද ඔහුට මෙවැනිම චෝදනා කිහිපයක් එල්ලවී තිබුණා. සුප්‍රකට විකට නළු බිල් කොස්බි මේ වනවිට 78 වන වියේ පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories