මහා නගර සංවර්ධන සැලැස්මට ජනපතිගෙන් උපදෙස්

Thursday, 31 December 2015 - 8:59

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
බස්නාහිර පළාත ඇතුලූ දිවයිනේ ප්‍රධාන නගර සඳහා ක්‍රියාත්මක මහා නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මහ නගර සංවර්ධන සැලැස්ම ඊයේ දිනයේදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදියි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories