පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

Thursday, 31 December 2015 - 9:45

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80+-+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබූ පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත වී තිබෙනවා.

පසුගිය දින කිහිපයේදී එම ප්‍රදේශයට ඇදහැලූනු වර්ෂාවත් සමඟ මාර්ගය ජලයෙන් යටවුණා.

අප වාර්තාකරු සඳහන් කළේ ගල්ලෑල්ල - මනම්පිටිය අතර ප්‍රදේශවලින් අඩි 3 ක් පමණ ජලයෙන් යටවී තිබූ බවයි.

කෙසේවෙතත් අද දිනයෙන් පසු වර්ෂාපතනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories