ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 31 December 2015 - 9:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+29+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු බෝට්ටු තුනක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි කියා සිටියේ අද අලූයම ත්‍රිකුණාමලය - නයාරු සිට නාවික සැතපුම් 7 ක් පමණ දුරින් මුහුදේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා මොවුන් ත්‍රිකුණාමලය වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් වෙත භාරදුන් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories