පාසලකට දරුවෙකු ඇතුළත් කිරීමට මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 31 December 2015 - 11:09

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ ප්‍රදේශයේ උසස් විද්‍යාලයකට දරුවෙකු ඇතුළත් කරදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ 50 000 ක මුදලක් වංචනික ලෙස ලබාගත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙලෙස නාරාහේන්පිට බී.ආර්.සී. ක්‍රීඩාපිටිය අසලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකහැටිකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක පුද්ගලයෙක්.

සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories