වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙ අවශ්‍යතාවය මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකු ඇතුලු 12 දෙනෙකු සදහා ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
පොලිස් මුලස්ථානය නිවේදනය කලේ කදාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පි ඩි සී පි විජේසිංහ කොළඹ උතුර කොට්ඨාසය වෙත මාරු යවා ඇති බවයි.
ජනාධිපති ආරක්ෂක අංශය ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබිලිව් ඒ එච් එන් ජයතිලක යොමු කර ඇත්තේ කදාන ස්ථානාධිපති වරයා ලෙසටයි.
වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පි එම් ඒ ගුණවර්ධන අද සිට පුත්තලම මුලස්ථාන පොලිස් පරික්ෂක ධුරයේ වැඩ භාර ගනු ඇති.
නැදුන්කර්නි පොලිස්ථානාධිති පොලිස් පරික්ෂක ජේ එම් අයි එන් ඩබිලිව් හේරත් වැල්ලව ස්ථානාධිපති ධුරයට යොදවා තිබෙනවා.
මතුරට පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඊ එස් ඩබිලිව් ශාන්ත බණ්ඩාර යොමු කර ඇත්තේ නැදුන්කර්නි ස්ථානාධිපතිවරයා ලෙසටයි.
මේ අතර පුනරීන් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එන් ඒ ඩි එන් පි ගුණසේකර මතුරට ස්ථානාධිපතිවරයා වනවා.
රංගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස සේවය කල පොලිස් පරික්ෂක කේ එම් කේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි යොමු කර ඇත්තේ පුනරීන් ස්ථානාධිපතිවරයා ලෙසටයි.
කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් පරික්ෂක ඒ ඒ කේ එම් විජේසිංහට රංගල පොලිස් ස්ථානාධිපති ධුරය ලබාදී තිබෙනවා.
මොරගහහේන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ ඒ ආර් පි අමරසිංහ යොමු කර ඇත්තේ බණ්ඩාරගම ස්ථානාධිපතිවරයා ලෙසටයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරික්ෂක වි සි පි කුමාර සේවයේ අවශ්‍යයතා මත මොරගහහේන පොලිස්ථානාධිපතිවරයා ලෙස යොමු කර තිබෙනවා.
අහංගම පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ අයි වෛද්‍යරත්න ඇල්පිටිය කොට්ඨාසය වෙත යොමු කර තිබෙනවා.
පොලිස් පරික්ෂක යු ඒ වීරසේකර මාතර කොට්ඨාසයේ සිට අහංගම පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති තනතුර සදහා එක්වනු ඇති.

Follow US
Most Viewed Stories