නව වසරේ උදාවත් සමඟ ඇමරිකාවේ නිව්යෝක් නුවර ආරක්ෂාව තරකර තිබෙනවා.
ඒ, ත්රස්ත ප්රහාරයක් එල්ලවිය හැකි බවට පවතින සැකයත් සමඟයි. නව වසරේ උදාව නිව්යෝක් වැසියන් මහත් හරසරින් සැමරීමටයි සැළසුම් කර ඇත්තේ.
මේ අතර අයි.එස්. ත්රස්තයන් නව වසරේ උදාවත් සමඟ ප්රහාර එල්ල කළ හැකි ඉලක්කයන් පිළිබඳව ඇමරිකානු ආරක්ෂක සහ බුද්ධි අංශ මේ වනවිට දැඩි අවධානයෙන් පසුවනවා.
විශේෂයෙන් විදේශ රටවල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල ඇතුලූ අනෙකුත් වැදගත් ස්ථාන සම්බන්ධයෙනුයි ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇත්තේ.

Follow US
Most Viewed Stories