පටන් ගන්න කොටම ඩුබායි ගිනි ගනී

Friday, 01 January 2016 - 7:29

%E0%B6%B4%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8++%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා (Burj Khalifa) ආසන්නයේ පිහිටි මහල් 63ක සුපිරි හෝටලයක් ගින්නකට හසුවෙයි. ඒ හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇත.

ඩුබායි හි නව වසරේ සැමරුම් ආරම්භ වීමට ආසන්නයේ තිබියදී විසිවැනි මහලේ ගින්න හටගත්  බවයි පැවසෙන්නේ. ගිනි දැල්  අඩි 300ක් පමණ උසට  පැතිර ගොස් තිබුනා.

කෙසේ වෙතත් ගින්න පාලනය කෙරුණු අතර ගින්න හට ගැන්මට හේතුව අනාවරණ වී නැහැ.

නව වසර උදාව සැමරීම සඳහා අතිවිශාල පිරිසක් මේ වන විටත් ඩුබායි නුවරට රැස්ව සිටිනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories