පිපුණු මල් තලා පොඩි කළ හැකි නමුත් - වසන්තය පැමිණීම නතර කළ නොහැකියි

Friday, 01 January 2016 - 10:48

%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92
මෙතෙක් ළඟාවීමට නොහැකි වූ ජාතික ජයග්‍රහණ මාතෘ භූමියට උරුම කරදීමේ තිර අදිටනින් යුතුව නව වසරට මුල පිරීම අප සැමගේ යුතුකම බව
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සිය නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙනවා.

එමෙන්ම ඉන්දියන් සාගරයේ නිල් දිය රැළි මත දිදුලන සියල් සපිරි සුපහන් දේශයක් නිර්මාණය කිරීම සඳහා අප සැවොම පෙරට යා යුතු බවද සිය නිවේදනයෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. සතුරන්ට පිපුණු මල් තලා පොඩි කළ හැකි නමුත්, වසන්තය පැමිණීම නතර කළ නොහැකි බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය සුබ පැතුම් පණිවුඩයෙන් අවධාරණය කර සිටින්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories