දුෂණ විරෝධී හඩෙන් නව වසරේ පැමිණිල්ලක්

Saturday, 02 January 2016 - 7:51

%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%84%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
රේගුව හරහා ගෙන්වන ලද සුඛෝපභෝගී වාහනවලින් රටට මිලියන 5000ක වැඩි මුදලක් අහිමි කළ බවට චෝදනා කරමින් දුෂණ විරෝධී හඬ සංවිධානය,දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරාට එරෙහිවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories