ගොවීන්ගේ ණය බර නැති කරන්න නව වසරේ සැලසුම්

Saturday, 02 January 2016 - 8:09

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ගොවියා ණයබරින් නිදහස් කර ගැනීමට නව වසරේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව - සිරිපුර ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයක් අමතමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories