අම්බලන්ගොඩ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Saturday, 02 January 2016 - 9:18

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
අම්බලන්ගොඩ - රන්දොඹේ - මැදගොඩ ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වූ බවයි.

ගින්නෙන් කොහු කර්මාන්ත ශාලාවට ලක්ෂ 15ක පමණ අලාභයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories