නව වසරේ පළමුවනදාම අවසන් ගමන් ගිය දඹුල්ලේ තරුණයන් දෙදෙනා

Saturday, 02 January 2016 - 11:37

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F
දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෛනකු මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ අනතුර සිදුව ඇත්තේ තරුණයන් ගමන් කල මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙනුයි. තුවාල ලැබු තවත් තරුණයෙකු කැකිරාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු  35 ත් 40 ත් තරුණයන් දෙදෙනෙක්.

අධික වේගයෙන් රිය ධාවනය කිරිම හමුවේ අනතුර සිදුව ඇතැයි පොලිසීය ප්‍රකාශ කලා.

කැකිරාව පොලිසිය  අනතුර  සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories