නිශ්ශංක සේනාධිපති බරපතල වංචා කොමිසමට එයි

Monday, 04 January 2016 - 10:50

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ඇවන්ට්ගාඩ්  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද (04) පෙරවරුවේ බරපතල වංචා සොයන ජනාධිපති  කොමිසම වෙත පැමිණියා. ඒ, රක්නාලංකා ආරක්ෂක සමාගමේ සිදුවූ බව කියන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මොහුට කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු පැමිණ තිබුනේ නැහැ.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ජයන්ත පෙරේරා, අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා ජයරත්න පැමිණ තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories